පෙම්වතුන්ගේ දිනය

පෙම්වතුන්ගේ දිනය අද බව ඔයාල දන්නවානේද? අද පෙමිවතුන්ගේ දිනය ලෙස කිදෙනෙකු සමරනවා ඇති ද? තම උපන් මව්බ්මේ ප්‍රධන පෝයන්ට පන්සලකටවත් යන්නේ නැති අපේ කොල්ලේ කෙල්ලේ බටහිර පන්නෙට එන පෙම්වතුන්ගේ දිනය සමරයි. පෙම්වතුන්ගේ දිනයේ පෙම්වතුන්ට වඩා එදිනට සතුටු වන්නේවෙළන්දෝ නේද? පෙම්වතුන්ගේ දිනය ඔහුන්ට වැදගත් වන්නේ වෙළදාමට නේද?

සැමදා සැමවිට තම දරුවා එදා දුටු පුංච් දු පුතා අද දින පෙම්වතුන්ගේ දිනය සමරයි.එදා දුටු පුංචි දුව අද පෙම්වතුන්ගේ දිනය සමරන්නට ගොස් සමහරවිට අද පෙම්වතාගේ අතින් ගැහැනියක් විය හැක.‍

සෑබැ ආදරවන්තයින්ට සැමදා ආදරවන්තයින්ගේ දිනයකි.‍ගෞරවය,ආරක්ෂාව,සතුට,උපකාර කිරිම මත සැමදා සැබැ ආදරය පවති. ප්ලාස්ටික් රෝසමල් හෝ චොක්ලට් දි ආදරවන්තයින්ගේ දිනය සමරයි සුදුසු නැත.සැබෑ ආදරය සැමරිය හැක්කේ සිප වැලද ගැනිමකින් නොවේ.සැබෑ ආදරය සැමරිය හැක්කේ සැබැ ලෙස ආදරය කිරිමෙන් පමණි.

Advertisement

One Comment (+add yours?)

  1. Ganesh
    Feb 15, 2011 @ 01:44:34

    මචන් පෝය දවසටත් බිස්නස් කරනව නේද?. valentine කාඩ්ස් වලට වඩා වෙසක් කාර්ඩ් විකිනෙනවා නේද.ඇයි මේ වගේ මෝඩ post දාන්නෙ

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.