2010 පෙරවදනක්

අවුරැද්දක් ගෙවිලා අවසනයි කියලා හැගෙන දේ අපිට නුහුරැ දේයක් නමි නොවේ.අපිට ඇති පුරැද්දට හරි අපි ගෙවෙන අවුරැද්ද දෙස බලන්න පුරැදුවෙලා තියෙනවා අපි රටක් ජතියක් වශයෙන් අපි ජයක් ලැබුවා .කිරි ඉතිරැවා .එවා අපේන් විය යුතු දෙවල් .ඒ එදාට විතරක්මයි කියලා පෙන්වන්නට අපිට වැඩි කාළයක් ගියේනැහැ .රටක් ලෙස නිවහල් වුනාට අපිට එ හැගිමි අපේ ජිවිත වලින් ඇත් වුනේ අපි අයෙමත් ඇනගේන කියලානේද? එ ඇන ගැනිල්ල අපේ ජිවිතවලට අවදානම අපිම ඉදිරියෙම නැගි සිටිනවානේද. එක් පුද්ගලයෙකුගේ කදුලු තවත් කෙනෙකුගේ සිනාවට සතුට තරමි ශක්තියක් වුනේ කොහේමද . එතනද අපගේ මනුෂත්වය රැදිලා තියෙන්නේ. අපි කොයිතරමි මහා වැස්සට තෙමුනාට අපේ ගලක් වගේ තියෙන් හිත කවදාවත් තෙමුනේ නැනේද.මිනිස්සුන්ට නපුරැ කමි කරලා සතුටුවෙන් තරමි පහත් කාලකණ්ණි ජිවිත වලින් අපිට ජිවය බලාපොරෙත්තු විය යුතු නැහැ .අඩුවක්මිස හොදක් දක්න්නට නොමැති පවිකාර ඇස් ඇති. හොද දෙයක් කතා කරන්නට බැරි ගද ගහන මුඛරි කටවල් ඇති .මෙකුත් නැති හිස් කුඩු ඉදිරියෙ අපි කැ ගහලා අඩනවා . බොරැවට මුසාවට රැවටිමට ඇදුමි අන්දලා කලිසමි සපත්තු පළන්දවලා ජිවිතයට එබිලා සරලවම වාලේ ඉන්න මිනිහ වලට දලා අත පිහිදාන්නට හැකි ධමනි වලින් රුධිරය පොමිපකරන උන් බෝධි සත්ත්ව කරුණාවක් තියාගෙන ඉන්නවා. කියලා පෙන්වන ගමන් තමුන්ගේ ජිවිත සමග සෙල්ලමිකරමින් අනුන්ගේ ජිවිත සමග ද කෙලි සෙල්ලමි කරන ගමන් . යළිත් කදුලට උරුම කියන අරුමය අපේ ජිවිතවලට ලංකර වු කළු තිත් ලප කොචිචර තිබුණාත් අපි යන ගමන වැරදි අඩුපාඩු කියා දේන්නට නරුමයන්ට පුළුවන් ඒ ඇගයිම වැද්දන්ගේ මිහිරි ගි සේ දුක මිස කිසි දින සතුටක් නොමැත. එහෙත් ආ ගමනේ හොද නරක බැලිය යුතුය ආ මග දෙස බැලිය යුතුය .ආ මග එ ලෙසටම ඉදිරියට යනවාද එසේ නැතිනමි ලැබෙන අකාරයෙන් ජිවිතයේ හැරවිමේ ලක්ෂය සොය අපට අවශ්‍ය දිශාවකට හැරිය නොහැකි වනු ඇත. අපට සුදුසුම කාළය අපි මේ පසුකර හරින්නේ

සුදුදේ සුදු පරෙවි තටුවක

සුදු මෘදු සුභ සිහින දැවටෙන

සුභ නව වසරක්ම වේවා

සුදු මල් සුවද සදා සපිරෙ

Advertisements

හඩනා කවි සිත

කවි සිත මට දුන් හදවත

ඔබ නමින් උපන් කවිය

පසොදුරැ පැතුමි සිහින

මැදුරරැ

නිමවුණි පිවිතුරැ හද ගැබ

වසා දමමි මම කවි හදවත

ඔබෙ නමින් මා හද ගැබ

කවදාවත් මින් මතුවට

කවි පද ගි නොලියන ලෙස

ඔබ අපි අතරම ජිවත්වේවා

පිලිකා කියන්නේ හරිම භායනක තත්වයක් ලෝකයේ වෙසේන වැඩි පිරිසක් පිලිකා රකුසාට බිලිවි තිබිම දුකට කරැනකි . ලෝකයේ ඉන්න පිලිකා රෝගින් අතරින් මගේ තාත්තා ඉන් මුඛ පිලිකා රෝගිගියෙකු විඇත.මගේ මාමා අපේන් සදහටම වෙන්කලේ පිලිකා රකුසා . මාමාට පිල්කාවක් කියලා දැනගෙන හරියටම දවස් පහයි මාමා අපිව දාලා යන්නම ගියා .ආදරණිය මාමේ ඔයාට නිවන් සුව

පියෙකුමෙන් මවකමෙන්
සෙනෙහස දි ඔබ මට
සැමදා රැකවරණය දුන් මාමේ
කෙතරමි දුර ඇත
ඔබ සිටියා ද දුරකථනනයේ
ඔබ අප සුවදුක් විමසා
අපුරැ පියෙක් වු ඔබ
අද දින අපි හැර යනවා ද මාමේ
මාගේ දියුණුවට ඔබ මට
නිබද සහයක් වුවද
ජිවිතේ ගැන යථාර්තය
කියාදුන් ඔබ
අපට නොකියාම අපි හැර
යන්නට යන බව මා
කෙසේ සිතන්නද
ඔබ කැන්දන් යන්නට මාරය
පැමිනි ඇති බව අපි දන්නැ
අද දින ඔබ ගියාට අවසන් ගමන
ඔබ සැමදා පායන ඉරැ සදු සේ
අප හදේ සැමදා රැවිදේ
ඔබට නිවන් සුව ලැබේවා
සැමදා මාමේ

ජේසු බබා

ආ  නත්තල් ඇවිල්ලා නේද මාර සිතලයිනේද? මේ දවස්වල පරිසරයත් වෙනස් වෙලා හරිම ලස්සනයි .නත්තල් වලට තව දිනයයි නේද.අපේ පැත්තේනමි නත්තල් සමරන්නැ  ක්‍රීස්තු ආගමිකයන් කවුරැත් නැ මට මතක්වුනා මගෙ යාළුවෙක්ගේ ගෙදර නත්තල් සැමරැව හැටි නත්තල් ගස්ගෙනල්ලා ගව ලේන් හදලා මාර ලස්ස්නයි .නත්තල් දවසට පල්ලිය මාර ලස්සනයි .අපි පල්ලියක් බලන්න් හිනුදුම කල්වරි කන්දට යන්න ඔනි.එහෙනමි එන්න නත්තල් සමරන ඔයාලට සුභම සුභ නත්තලක් කියලා මං කියුවා

සිතල සුළගින් ගත නැලවෙද්දි

නත්තල සිහිවෙනවා

ජෙසුබබා ගැන කවි ලියවෙද්දි

සිත මගේ නැළවෙනවා

සාමයේ පණිවිඩ සැමට ගෙන

නත්තල් දින සැමරේ

උස්මිටි කුල මල කිසිත් නොමැතිව

සැම සතුටින් සිත් ඉතිරේ

ජෙසු බබා වැජඹේ

ගුණ දමි පිරි මරිය මවි තුරැලේ

සැනසුනු ජෙසුගේ ගුණ කියෙවේ

සිනු හඩින් සවන නැවෙද්දි

කැරෙල් ගිත හඩ රැවි දෙන්නේ

හැම දෙන සිත්තුල ජෙසුබබාගේ

මහිමය කියවෙන්නේ

තාවකාලික මිතුදම

කොහෙමද ජිවිතය .නිවාඩුව තිබුනත් ලැබි එකට එන්න ලැබුනා .ගිය නිවාඩුව මාරයි කියුවට මාරයි මෙකද අපේ පංතියේ ළමයි ටික ලැබි එකේ හිටියා.එත් පෘථිවිය කැරකෙනවා දවසින් දවස ගතවෙනවා ඉතිං අද කරන දේ නොවෙයි හෙට කරන්නේ කියන්නේ .අපිට අද හමුවන අයනොවෙයි හෙට හමුවන්නේ .අද අපි ලගින් ඉන්න් අය හෙට අපිව දාලා යනවා .එලෝකේ හැටි මිතුදමත් එහෙමයි එත් සැබැ මිතුදම සදාකාලිකයි .මට හමුවුනා ගිය නිවාඩුවට හරිම හොද යාළුවෙක් එත් දැන් එයා ලෝකය කැරකෙනවා වාගේ ඇතට ගිහිල්ලා

මිතුදමි කිරැල දරා
අපි ඔබ හමුවෙන්න ඇති
ගවි ගණනක් දුර ගෙවා
ආව මිසක
පාරක් තෙටක් හරි හැටි
නොහදුනමි මා
දෛවය රැදුරැ
අණසකට නතුව
ඔබ අපේන්
වෙන්ව යායුතුව
ඇත හෙට දින
එහෙත් සබද ආපසු හැරි
කොයි අත යන්නට දැයි
නොදන්නෙමි මා

මතකය

ජිවිතේ සුන්දර කාළය පාසල් කාළය. මේ දවස්ලව ඉස්කෝලේ නිවාඩු නිසා ලැබ් එකට එන්න බැරි වුනා.මේ දවස්වල ගෙදර ඉදලා එපා වෙලා .නිවාඩු දුන්නාම තමයි ඉස්කෝලේ නැති පාඩුව දැනුනේ .මං මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න කොට මට හිතුනා ගිය අවුරුදුවල පොත් දිහ බැලුවා .මගේ සටහන් පොත්ලව දැක්කාම මට පොත බලන්න හිතුනා.පොතේ අන්තිම පිටුවෙ පුංචි මතක සැමරුමක් තිබුණා මං කියවලා බැලුවා

මකුලු දැල් රහල බැදුණු
මතක සුවද සුගන්ධවත් කළ
දුවිලිතැවරුණු රක්කයක් මත
අපිලිවලට ගොඩ ගැසුණු
බාල කඩදාසි ගෙනුවක
කුරුටු ගැ සිතුවිලි ගොණුව
සටහන් පොතක් තුල සැගවි
ඉදහිට  දවසක
ඔබෙ මතකයෙ
පොත් මේසය තුල පෙළගැසුණු
ඔබේ විසල් පොත් පිංචේ
නිමක් නැති ඉමක
කෙලවර හගිස්වන්නට
ඔබේ මතක සැමරුම
විය සිදුරක් විය

පිය සෙනෙහය

Previous Older Entries