විරහව

ආදරය විරහවක් වෙලා
ඔබ නැවති මම මෙතන
කිසිදිනක අවසන් නොවෙනා
ආදර සටනක
සමාජයට  එරෙහිව යුධ බිමකය
කුල බේද පවතින මේ සමාජය
සම තනිතලවක් වන දින
අපි දෙදෙනා හමුවෙමු ඒ දිනයේ
අත්වැල් බැදන් යන්නට

අන්සතු සද

පුංචි කාලේ මං

තාත්තාගෙන් ඉල්ලුවට

සද මට ලැබුන්නෑ

එත් මං වයසේන් මුහුකුරා යනකොට

මං සදට ආදරය කළා

මට සද ලැබෙන්නැ

කියලා දැනගෙන

මං සදට ආදරය කලා

මං සදට හැමදාම ආදරේයි

ප්‍රිය සොදුර

ඇසට ආ කදුළු කැට

සඟවමින් ලෝකයට

හැඩ බලයි ලෝකය

සිනා රඳවා

දෙකොපුල් මත………

ඇස පිය ගසයි සිය වරක්

කදුළු ගඟ…………..

ඇදව යන මුව

මහා ඉකියක්

දැන් වැටෙ දැන් නගයි

සිතෙයි මට………….

නුඹ සිනාසෙයි කදුළු සඟවා

නුඹේ  හපන් කම්වලට

සත්තටම මා ඇසට ගලයි

කදුළු වැල්

යෙහෙළියන් සොයුරියන්

සියළු දෙනම

හිරුටත් හොරෙන් වැඩි,

කිරි මව්වරුන්ගේ දනට

ඇරයුම් ලබන්නට

වරම් නොලැබුනු දුකට

නාඩා හිදින්නට බලපන්………….

පුත් කුමරෙක්

වඩියි මුළු විශ්වයට හොරෙන්

මගේ ම සඳ අහිමි මට සද

අදු‍රේ සැගවේ  සිටි දිනේ
සඳ සේ එළිය වී ඔබ
පුංචි තරුවක් කරා
මා ඔබේ සිත් ගැබේ
සුවද කර ජීවතේ
ලෝකයම වෙලා නුඹ
මගේ ජිව්තේ
අත්වැලෙන් ගිලිහුනත්
සිත් වලින් ළං වෙලා
මුමුණන්න නොලැබුනත්
එකම අහසට වෙලා
දකින්නට රිසි නිසා
දෑස් රිදෙනා තුරා
පුංචි තරුවක් ලෙසින්
සිටිමි ළගටම වෙලාවේ

උඩු සුළගට හමු වෙන්නට පෙර අපි

බොහේ අදහස් සිතේ එලියට එන්නට වෙර අදින විට මම මගේ සිතටම කුහල වෙලා .කොහේ දි හෝ අසා ඇති නැතහෙත් කියවා ඇති සිතුවිල්ල මගේ හදවතට එනවා. ඒ අපි සියලු දෙනම තුල විටෙක මනුෂ්‍යයෙක්,  රස්තියදුකාරයෙක් ,පෙමිවතියක් ,පියෙක්, දුවක් ,මිතුරෙක්, පිස්සෙක්  අදි මෙ කි සහ නොකි හැම චරිතයක්ම අඩු වැඩ් වශයෙන් ජිවත් වෙනවා ඇත. ඒ අපි මෙ චරිත අතුරින් ලෝකයට පෙන්වන් කැමති චරිත කියද? ඒ චරිත අපි තොරගන්නේ අපි ගැන ම අධිතක්සේරැවකින් යුතුව විග්‍රහකර බලලා .එය අසාධරණ නැහැ මම කියන අකුරැ දෙක මුල් කරගෙන අපි ගන්න තිරණ අදිපක්ෂග්‍රාහි අධි ඇස්තමෙන්තුවක් මොකද අපේ ජිවිත වලට වටිනාකම කියන්න බැහැ.
බොල් බිජ වගේ උඩු සුළගට ගසාගෙන යන්න අපිටබැහැ අපි මුල් අදින්න ඔනි. එ මුල් මේ මිහිතලය මත පය ගසාගෙන ඉන්න පොලවෙ ශක්තිය රැදෙන්න ඔනි. කොහේ හරි අපිට ලොවක් තිබෙන්නට පුළුවන් .ඒ යථාර්තය එය නොමෙයි.
අපි ජිවත්වන ලෝකය අපට සුවපහසු අපට තියෙන්න ඔනි .බොල් බිජයකට බැහැ ගසක් වෙන්න .ඒත් පුංචි නුග ඵලය මුල් විහිදලා පොලොවෙ පදිංචි වෙන්න දරපු උත්සහය දන්නේ ඒ වෙහෙස වු සිත් විතරමයි. මහ වැස්සට නැමිලා හැඩ හිරැ කිරණට පිචිචිලා ඔය විශාල වෘක්ෂයක් වෙනවා .එය සැමගේ වෙහෙස නිවන නවාතැනක් එය පුදුමයක් නමි නොවෙ මහ විශාල අරගලයක ප්‍රථිපලයක්
මිතුර අපි බොල් බිජ නොවි අප සතුව තිබෙනවා මහ වනස්පතිදකු විමෙ හැකියාව මලක් වුවත් තවත් මල් පුබුදුවන්නට .ඉතින් අපිට මට ඔබට ඇයි සරැ බිජයක් වන්නට උඩු සුලගට ගසාගෙන ගිහින් අරමුණක් මාවතක් නැති ඉමක රැදෙන්නට මත්තේන් අපි මුල් අදිමු .අපිට උරැම සරැ කෙතක්.

හුදෙකලා නොවු සිතුවිලි

සිතල දේශපාලන ගිනියමි වෙමින් පවති.අළුයට තිබු දේශපාලනය ගිනි පුපුර කරලියට පැමිණ ඇත පුර පෝය 12 ක් ගෙවි යාමටත් මත්තේන් ලාංකිය සමාජය හමුවේ දේශප්‍රේමියා හා ද්‍රෝහිත්වය පිලිබද කතා කිරිමට බදුන් වි තිබේ ඊයේ දේශප්‍රේමියා කියා විරැදාව ලබන්නා අද දේශද්‍රෙහියා කියා හන්වඩු ගසන්නට අපේ සමාජය කුරිරැ වි ඇත.  මෙහි බරපතල සමාජ දේශපාලනය කරණය පිලිබද  ගැඹුරැ වු අවබෝධයක් සමාජයේ බොහේ දෙනකුට ද නොමැත.
මතකද ත්‍රස්තවාදය මුළු මනින්ම නිමාකළ ප්‍රිතිය සමරමින් විදි දිගේ කිරිබත් දන්සල් දුනේ .අපේ පිරිසට හමුදා රථ පෙලක් හමු වුනේ අතර මගදි එ පිරිස හමුදාවට කිරි බත් කන්න දෙන්න හැදුවා .එත් එපිරිස කියුවෙ කිරි බත් දුන්නට ස්තුති අපිට කන්න බැ යන්න දෙන්න කියලා .
ඉතිං සමාජය ඔය පරිදි අප සංවේදි නොවන්න එම කරැණ අපගේ ප්‍රිතියය අනුන්ගේ ද ප්‍රිතිය යැයි සිතු කොට වැරදෙන්නේ අපටමය අපගේ ප්‍රිතිය බලෙන් අනුන්ට දෙන්න යෑමෙන් දුක-කදුල පිළිබදව අපට කිසිදු සංවෙදි බවක් නොමැති විම දුකට කරැණකි සමාජය පිලිබදව පමණක් අපි අපි ගැනම ඇති බොහෝ කරැණු පිළිබදව සංවෙදි නොවන අයටවෙ.  පොදුවෙ සමාජයයේ ප්‍රශ්න සංවෙදි නොවිම අරැමයක් නොවන යුධ ජයග්‍රහණය දේශපාලනය වෙදිකාවල තොරොමිබල් කිරිමට පෙර අප සිතා බැලිය යුතුව ඇත. එම කරැණ  අප    යුද්ධයට සංවෙදි වුවත් යුද ජයග්‍රහණයට තොරොමිබල් කිරිමට සංවෙදි නොවනු එහෙයින ඉතිං මෙගෙවෙමින් තිබෙන්නෙ ඉතිහාසයේ නිර්මාණාත්මක මොහොතකි එය සමාජයේ මග කියා දෙනු ඇත.

රතු රෝස මලට

මගේ ජිවිතය ගිතයක් වනු
ඇත

ඔබ මගේ හදවතේ

වටිනාම වස්තුව

වුණෙත්………

පිපෙන්න

රතු රෝස මල තවත් කල් නොහැර

ඉදින් මට හැකි වේවි

ඔබ බලා සැනසෙන්න

සත්තකින්……..

Previous Older Entries