ජිවිතය විදින්න හරි දේ තොරා ගන්න

ජිවිතය විදින්නට මිස විදවන්නට නොවේ. කියලා අපේම blog එකක තිබුණා. කථාව ඇත්ත. අපි ජිවිතේ විදින්න හරි දේ තේරා ගන්න ඔනි. අපිට එන ප්‍රශ්න වලදි පිලිතුරැ දෙකක් වෙන්න පුළුවන් .ප්‍රශ්ණෙට නොගැලපෙන උත්තර තේරා ගැනිම නිසා අපි හිත්න් දුක් විදිවි.අපි ප්‍රශ්ණයට හරි උත්තරය තේරා ගත්තා නමි අපිට එහෙම වෙන්න නැ නේද?

මං හිතනවා ඔයාලා සෙල්ලමට හරි සා.පෙළ බහුවරණ ප්‍රශ්ණ පත්‍රය බලලා ඇති කියලා.අපිට විභාගයේදි ලැබේන ප්‍රශ්ණ වලට උත්තර හතරක් තියෙනවා. එත් උත්තර හතරින් එකම උත්තරයයි හරියට ගැලපෙන්නේ.

මේ පංතිවල ඉගෙනුම් වැඩ කරන්න නැති ළමය ඇස් දෙක පියාගෙන දහය විස්ස කියලා පැනේ තුඩ නවතින තැන උත්තරය ලකුණු කරනවා. පිලිතුරැ හතරින් නියම උත්තරය තේරාගත හැක්කේ උනන්දු ඇති ළමයෙකුට පමණයි.

සිතන්න ජිවිතය බහුවරණ ප්‍රශ්ණ පත්‍රයක් කියලා. ජිවිතේ ප්‍රශ්ණ වලට පිලිතුරැ ගොඩක් තියෙනවා.මතුපිටින් බලද්දි අපිට පෙන්නේ ඔක්කෝම හරි වගේ. අපිට අනිවර්යෙන් එක පිලිතුරක් තොරන්නම වෙනවා .හරි හා වැරදි පිලිතුරැ ඇත්තේ පිලිතුරැ රැසක් අතුරින්.

මේ පිලිතුරැ කම්මැලියාට හා උත්සාහ වන්තයාට ලේසියෙන් සොයා ගත නොහැකි වන සේ පිලිතුර සගවා ඇත.ජිවිතේට එන සමහර ප්‍රශ්න ඔබ විභාගයේදි වගේ ටක් ටික් ටුක් ගාලා තොරනවාද? නැතිනම් සිතා බලා ඔබ නිවැරදි පිලිතුර ‍තොරනවාද?.කුඩා ප්‍රශ්ණ වලදිත් අපි ප්‍රශ්ණේට ගැලපෙන පිලිතුර යෙදිය යුතුය. නැතිනම් මුළු ජිවිතයම ප්‍රශ්ණය කුඩා වුවත් විනාශ විය හැක.

ඉපදිම හා දෛවය

ජිවිතය මුල වරද්ද ගත්තු අය ජිවිතය කොතැනින් පටන් ගන්නේද කියලා කල්පනා කරනවා ඇති .ජිවිතේ දෙවරක්   වැරදුනාට ප්‍රමාද නැ. ජිවිතේ වැරදුනාට ඒ නටබුන් අතරේ නැවත නැගිටලා හෙට දවස පිලිබදව සිතන්න. ඔබ අලුතින් ජිවිතය පටන් ගන්න බව ඔබේ හදවතේන් නගින හුසුම අලුත් රිද්මයකට හදවතට දැනෙන් ඔනි.

ජිවිතේ ලද පිනට හෝ පවට ඔබ ජිවත් වනන් යැයි ඔබ සිතන්නේද?මහා පාපයකි ජිවිතය යනු එක තැන පල්වේන මඩවලක් නොව. මඩ ඉපදි පිපේන නෙළුමි මල මඩ නොතැවරි උඩට මතුවේ. එහෙත් බොහේ දෙනා මඩේ ඉපදි මඩෙම ජිවත්වි මඩේම මියයි.

සියලු දෙනා එක විදියට ඉපදි විවිධ විදියට ධෛවය කරපින්නාගේන පැමිණේ. මා එය විශ්වාස නොකරමි අපේ දෛවය රැදෙන්නේ අපි ජිවිතය අරමිභ කරන ආකාරයට නැතිනමි අපි අශ්‍රය කරන අය මතය.

ජිවිතය මල් පොකුණක් වන්නේ ද ගද ගහන මඩ වලක් වන්නේද? අපි ජිවිතේ ගන්නා තිරණය මතය අපි ඉපදුන දා අප අවට ඇත්තේ අමිමා, තාත්තා, අපේ අසරණකම ,පොසත්කම, දුප්පත්කම පමණි අපිට ඉපදිමට පෙර වෙනස් කිරිමට අපිට සිදුහත් කුමරැට තරමි හැකියවක් නොමැත. ඒනිසා උපදින්නට බඩ උරැම අමිමා ඇතුළු සියලු ‍ෙදනා අපේ දෛවය දෙසබලා සිටියි .ඒ නිසා අපි සියලු දෙනාට සියලු දෙ දෛවයට භාරනොදි කටයුතු කළ යුතුය.

අභිමානය පතුරමු

ඔබ යමක් සොදුරැ කෝණයෙන් බලන්නේද ඔබේ සිතට සහනය ප්‍රබෝධය ඇතිවේ. ඔබ ලෝකය දෙස බලන කෝණයෙන් ඔබට ලෝකය පෙනෙයි. අපිට ලෝකය දෙස යථාර්තව දැකිමට අවශ්‍ය නමි අපි අවර්ණ වු කෝණයකින් ලෝකය දෙස බැලිය යුතුය. ලෝකය බිහි වි ඇත්තේ මවගේ මව් කිරේන් හා හිරැගේ රශ්මියෙන් කියා ලෝක ප්‍රසිද්ධ මැකිසි ගෝර්කි නමි ලේඛකයා පන්හිදෙන පත් ඉරැ වේ කටු ගා ඇත. එය යතාර්ථවත් ලෝකය නිර්මාණය වන අග්‍ර ඵලයයි.

අද දියුණු වන ලෝකයේ බොහේ දෙනාගේ මතය සදාචරය. මනුස්සකම. සමුහිකත්වය. පරදවා මුදල් ඔටුණු පැළද ඇති බවයි. බොහේ දෙනාගේ තර්කය අපි මේ පිලිබද තාර්ක කරනවා මිස මෙය අවසන් කිරිමට උත්සාහ නොකරන්නේ මං ද. සියල්ලෝම නොපවතින සමාජ රාමුවක් තුල මා ඔබ වැනි සරල චරිත සමාජ භුමිකාවේ සිට දනපති පංතිය නියෝජනය කරනවා පමණි.

ධනපති පංති මතවාද නගාසිටු වන්නට වෙහෙසෙන පිරිසක් අප රටේ ඇත. ඔවුන් අරමුණු ධනය බලය මිස රටට ආදරය කිරිම නොව. තමගේ බලය නිලය පමණි. ස්භාවදහමට ආදරය කරන්නාට කිසිදාක ස්භාවදහම අවැඩක් සිදු නොකරයි. සමස්ත සමාජය තුල දැනුම ,පෝෂණය, සක්ෂරතාව අතින් අප දුප්පත් නැත අපි ලෝකයාට වෛර නොකර ලෝකයට වටිනා බොහේ දේ දෙන්නට සුදානම් විය යුතුය.

අභි‍යෝගය සහ ජිවිතය

අපි ජිවත් වුණු කාලෙ අතිතය දිහාවට දුවලා බලන්න.අපි සතුටින් හිටියට වඩා අපි දුකින් ඉන්නේ.අභියෝග, බලාපොරොත්තු ජය ගන්නට වඩා අපි පැරදිලා ඉන්නේ.එක් අපිට අපේ හිතේ කොනක පුංචි හෝ සතුටක් තියෙන්න ඔනි. අපි පැරදුනාට අපි නිතරම උත්සහා කලේ අභියෝග බලාපොරොත්තු ඉෂ්ඨ කරගෙන අනාගතයට යන්න.

කො‍හොම වුනත් අපි ජිවත් වෙන කලේ අපි සියලු ‍දේ අනාගතයට බරදිලා ක‍ලේ. අපි සියලු දේ අනාගතයට බරදිලා අත පිහදාගෙන ඉදිම අපේ බලාපොරොත්තු අභියෝග ඉටු කරගැනිමට කවදාවත් අපිට හැකියාවක් ‍නොලැබේ. කෙහේම වුනත් ජිවිතේට එන හැම අභියෝගයක්ම බධාවක්ම සාර්ථක ලෙස මුහුණ දිලා අපි අපි මැරේන්නට කලින් අපිට අපේ බලාපොරෙත්තු ඉෂ්ඨ කර ගැනිමට හැකි වුණේත් කොචිචර සතුටු ද?

අ‍පේ ජිවිත වලට එන සමහර අභියෝග ජයක්ග්‍රහනයට කලින් තියෙන පැරදුම නිසා ජිවත් වුනාට වඩා හොදයි මරණය හිතේනවා එත් ජයක්ග්‍රහනයටත් පැරදුමත් ලබන්න අපි ජිවත් වෙවලා ඉන්න ඔනි.

සරාසද

කැට කැබිලිති අතර

ගණ පෙරා පිරිසිදු කොට

මැණික් කැටය නුඹ

සියක් හඩ අතර

සැනසි නැළවි ගිය

විහග ගිතය නුඹ

අකුරු ඇැද දිවියේ

එලිවැට ගලපාගත්

මිහිරි ගිතය නුඹ

අදුරට හොරා රහසේම

පාවියත් එළිය කළ

සරා සද ඔබ………

සිහිනය………

උපන්දා සිට බලාපොරොත්තු

දෝත දරාගෙන

යන මේ දිවි ගමනේ

ජිවිතටය් සිහින

එමට ඇත

උපන් දා සිට

අද දක්වා

ඉගෙනගත් දැනුමේන්

මගේ පයට

සරසවි බිමේ දුහුවිල්

පැගේදෝ………..


අභියෝග සහ ජිවිතය

Previous Older Entries