පෙම්වතුන්ගේ දිනය

පෙම්වතුන්ගේ දිනය අද බව ඔයාල දන්නවානේද? අද පෙමිවතුන්ගේ දිනය ලෙස කිදෙනෙකු සමරනවා ඇති ද? තම උපන් මව්බ්මේ ප්‍රධන පෝයන්ට පන්සලකටවත් යන්නේ නැති අපේ කොල්ලේ කෙල්ලේ බටහිර පන්නෙට එන පෙම්වතුන්ගේ දිනය සමරයි. පෙම්වතුන්ගේ දිනයේ පෙම්වතුන්ට වඩා එදිනට සතුටු වන්නේවෙළන්දෝ නේද? පෙම්වතුන්ගේ දිනය ඔහුන්ට වැදගත් වන්නේ වෙළදාමට නේද?

සැමදා සැමවිට තම දරුවා එදා දුටු පුංච් දු පුතා අද දින පෙම්වතුන්ගේ දිනය සමරයි.එදා දුටු පුංචි දුව අද පෙම්වතුන්ගේ දිනය සමරන්නට ගොස් සමහරවිට අද පෙම්වතාගේ අතින් ගැහැනියක් විය හැක.‍

සෑබැ ආදරවන්තයින්ට සැමදා ආදරවන්තයින්ගේ දිනයකි.‍ගෞරවය,ආරක්ෂාව,සතුට,උපකාර කිරිම මත සැමදා සැබැ ආදරය පවති. ප්ලාස්ටික් රෝසමල් හෝ චොක්ලට් දි ආදරවන්තයින්ගේ දිනය සමරයි සුදුසු නැත.සැබෑ ආදරය සැමරිය හැක්කේ සිප වැලද ගැනිමකින් නොවේ.සැබෑ ආදරය සැමරිය හැක්කේ සැබැ ලෙස ආදරය කිරිමෙන් පමණි.

මළ ගෙදර

හිතලයි
නිදිමතයි
අද දිනට
හත් දිනයි
පාළුවයි
තනිකමයි
මතක බණ
නිදිකරයි
සුදුවයි
මීවීතයි
මළගමේ
රජ කරයි
කාළයයි
ආලයයි
පෙම්වතුන් එක්කරයි

උපුටා ගැනිම
අසිම්ත ආදරේ කතාපොත

සංසාරේ

සුවදැති පිපුණු සුවද මලට
රඟයි බඹරැන්
පිපි පරවුණු පරවුණු මලට නැත
නිල මැස්සේකුවත් බැල්මක්
පැහැදි දියට කවි උපමා අපමණය
බොරදියට නැත
මිනි‍සේකුගේ කෙල පිඩක්
ලස්සන රැවට ඇත උපමා
කොතේක් වුවත්
මළගිය අපට අපේ සිරුරේ
තනියට ඇත්තේ පණුවන් පමණයි

මුදල් සහ ඔබේ අපේ ජිවිතය

ආදරය, දයාව. සෙනෙහස අනිකාගේ දුක දැනෙන මානව වාදි ගුණධර්ම තරගකාරි සුලගට හසුවි හමාරය ඔබ අප සියලු දෙනා තරගකාරි රේස් එකක තරගකරුවන්ය බලන්න ඔබ මා මේ කවුරුත් අභිබවා කොහේද දුවන්නේ කියලා

මවගේ කිරෙන් හා හිරුගෙ රශ්මියෙන් ලොව නිර්මාණය වි ඇත් බව කියා පාන්නෙ මැක්සිම් ගෝර්කි නම් ලේඛකයාය මානවයාගේ පරිණාමය ආරම්භ වුදා සිට අදවන විට කාර්මික ධනපංතියෙ ඉහලටම සමාජය ගමන් කොට ඇත සියල්ල තිරණය වන්නෙ මුදල්මත නේද නෑකම් හිතවත් කම් තිරණය වන්නෙ මුදල්මත නේද පන්සලේ හාමුදුරුවන්ගේ දේවාල වල දෙවියන්ගේ බැල්මද මුදලට තිරනය වි හමාරය පන්සලට ආධාර කරන මුදල හෝ දේවල් වලට දෙන පුජා වටිටියේ ඇති මුදල් මත අපිට ලැබෙන ආශිර්වාදය තිරනය වි හමාරය සියලු දේ තිරනය වන්නෙ මුදල් මත නම් මුදල් නොමැත් දුප්පතුන් මොනව කරන්නද?

කන්න, අදින්න ව්ධියක් නැතුව කිදෙනෙක් ඉන්නවද? ධනපතියන්ගෙ වාහන වලින් අවුස්සන දුවිලිකාගෙන  හොටු පෙරාගෙන ඇදුම් කඩමලු ඇදගෙනදුව ඇවිධින පුංචි එවුන්ගෙ හෙට දවස කොහොමද ?

ඒ ලමයින්ගෙ ඉපදිමේ වැරැද්දද නැතිනම් ඉපදිමට උරදුන් අම්මාගෙ බඩේ වැරැද්දද නැතිනම් තමා නිර්මාණ යකල පියාගෙ වැරැද්දද නැත එය මේ සමාජයේ වැරැද්දක් නේද

දුප්පතුන් දරුවන් ජිවත් කරන්න නොයෙක් දේ කරයි වැඩ පලේදි කමිකරුවා ධනපතියාගෙ ආහාරය වි හමාරය. මහන්සියට සරිලන මුදලක් නොලැබේ ඒ මුදලින් තම පවුල නඩත්තු කල නොහැක හැම දේටම මුදල්  අවශ්‍යය බැවින් තම දරුවන් ගගට දමන්නේ ඇයි එය ඔවුන්ගෙ වරදක්ද නොව අසාධාරණ කමේ  වරදකි ආදායම සමානව බෙදි යන ආර්ථිකයක් තිබේ නම් තම දරුවන් ගගට දමන්නේද නැත. දුක් විධින ජනතාව හැමදාම දුකේ මිස දුකෙන් මිදෙන්නේද නැත. දුක විධිමින් මියන ජනතාවගේ දරුවන්ට මේ දුක උරුම කිරිමටයි මේ සැරසෙන්නේ.

පෙර දිනෙක මතකය

සංසාර මාවතේ

හුරුපුරු ගති ඇතිව

අප ඇවිද ගිය

එ සොදුරු මාවත

දිනක හදවතේ මතකය

ඉතිරි කරගෙන

නුබ දමා යන්නේ කෙසේද මා

මේ ලෝකයේ තනිවු ද මා

රුදුරු බියකරු බයන් කර බව

වටහාගත් නොහැකිබව

මට දැණුන මුත්

නමුදු ඒ අතිතයට වාඩා

මං පෙර දිනයට

මා අනාගතයේ

නිමේෂය ගැන සිතන්නමි

දෙවියන්ගේ පිහිටයි!

ඉතිං කොහොමද?ගොඩකලකින් blog ලියන්න කියලා.මං පුංචි කතාවක් ඇහුවා.මං ‍දෙවියන් පිලිබද අනිත් අය වාගේ විශ්වාස කරන් නැ.මොකද දෙවියන් ඉන්නවා නම් ලෝකේ මේහේම දුෂණය වේවිද? මං ඉතිං කතාව කියන්නමි.
ඔන්න එක දවසක් මනුස්යෙක් කැලේ ගියාලු ඉතිං කැලේ යනකොට ගොඩක් රෑ වුණාලු. ඉතිං මේ මනුස්සයාට හිතුණාලු මට තව අඩියක් වත් ඉස්සරහට යන්න බැ කියලා.ඉතිං මේ මනුස්සයා නිදාගන්න කියලා හැදුවා. එත් මේ මනුස්සයා නිදාගන්න හදන්නේ අලියන පාරේ.ඉස්සර ඉතිං දෙවියන් විශ්වාස කරනවානේ ඉතිං මේ මනුස්සයා දෙවියන්ගේම පිහිටයි කියලා  අලියන පාරේ නිදාගන්න හැදුවා.එ අහල හිටපු රෑක් දෙවියෙක් කියුවාලු දෙවියන්ගේම පිහිටයි අලියන පාරේන් අයින් වෙලා නිදාගත්ත්තෝ කියලා.

සුභ වෙසක් දිනක් වේවා!

Previous Older Entries