සංසාරේ

සුවදැති පිපුණු සුවද මලට
රඟයි බඹරැන්
පිපි පරවුණු පරවුණු මලට නැත
නිල මැස්සේකුවත් බැල්මක්
පැහැදි දියට කවි උපමා අපමණය
බොරදියට නැත
මිනි‍සේකුගේ කෙල පිඩක්
ලස්සන රැවට ඇත උපමා
කොතේක් වුවත්
මළගිය අපට අපේ සිරුරේ
තනියට ඇත්තේ පණුවන් පමණයි

හිමි නොවන ජිවිතේ 06

යෙමත් මං කතාව ලියනවා.මේ දවස් ටිකේ ලියන්න බැරි වුණාට sory වෙන්න ඔනි.අද ඉතිං කතාවේ අන්තිම කොටස තමයි මං ලියන්නේ.


අද ඉරිදා කම්මැලි කමින් වුණත් මට පංති යන්න වෙනවා.මං ඉක්මනට ලැස්ති වුනේ පංති යන්න.

මං පංති යන්න ලැස්ති වි ගෙදරින් පිටවෙන කොට අම්මා ඇහුවා ගෙදර එන්නේ කියටද කියලා.

පංති ඇරෙන්නේ 12.00ට මං ගෙදර එනකොට 12.30විතර වේවි.මං යනවා අම්මේ කියා මං ගෙදර ගියා.


දිනිති සහ ගීත් වෙනදා අපි හමුවෙන් තැන හිටියා.

මං පරක්කුද දිනිති මං දිනිති ගෙන් ඇහුවාද දිනිති මට උත්තර දුන්නේ නැ.


අපි කවුරුත් එක්ක කතා කරන්නේ නැති වුනා‍ට කමක් නැ එත් ඔයාට කවදා හරි අපිත් එක්ක කතා කරන්න වේවි අද නැත්නම් කවදා හරි දිනිති හරිද.මං දිනිතිට කිවුවාද දිනිති ගනන් ගත්තේ නෑ


මං හිමින් සැරේ ගිත්ගෙන් ඇසුවේ එයා එක්ක දිනිති කතා කරාද කියලා දැන ගන්න.


ගිත් ඔයා එක්ක දිනිති කතා කරාද මං දිනිති ගෙන් ඇහුවා.


අනේ කවුද දන්නේ එයාට මොනවා වෙලාද කියලා.කසුන් අයියා කියන්න ඇති අපිත් එක්ක කතා කරන්න එපා කියලා.


අපි කතා කරන් එක අහගෙන හිටපු දිනිති අපිට සැරේ කිවුවා මට ඔනිනම් මං කතා කරනවා ඇයි ඔයා මොනවා කරන්නද.


අපි කතාව පිට වෙනදා කෑම ගන්න කඩේ ගාවට අවේය.අපි තුන් දෙනාම කඩේ ඇතුලට ගියේ කෑම අරන් පංතියට යන්න.


එක පාරටම දිනිති අංජනා කියමින් මගේ අතේ එල්ලුනේය.මං බයවි දිනිති බලන් ඉන්න දිහා බැලුවේය. ගිත්ද එ දෙසම බලන් ඉන්නවා.මං හැරි බලන විට කසුන් අයියා වාසනා අක්කාගේ අතින් අල්ල ගෙන ඉන්නවා.දිනිතිට කරන්නට දෙයක් ඉතිරි නොවිය.


කෑම ගන්න එක පැත්තකින් තියලා අපි තුන් දෙනා කඩේන් එලියට අවා.

දිනිතිගේ ඇස්වල කදුළු පිරිලා


දිනිති අපි ඔයාට ඔය ටික කිවුවනේ ඔයා දැන්වත් එක පිලිගන්නවා නේද?ගිත් දිනිතිගෙන් ඇසුවාය.


ඔව් ගිත් මං ඔයාලා කියපු වේලාවෙ පිලිගත්තේ නැනේ මං හිත්වෙ ඔයාලා බොරු කියනවා කියලා මං දැන් මොනවද කරන්නේ.මං හිතුවා හැමදාටම මට කසුන් අයියා ලැබේවි කියලා.එයා මොනවා කරත් මං ඔයාට තම ආදරේයි.


දිනිති දුකේන් හරි ඔයා හිත හදාගන්න දිනිති


මේ අපිට පංතියට යන්න පරක්කු වෙනවා.අපියමු මං කිවේය.


අනේ ගිත් අංජනා මට සමාවෙන්න මං ඔයාලා සැක කරාට .

එත් මං කසුන් අයියා මට කරපු දේට මං පලිගන්නවා.


අනේ මේ විකාර කරන්න එපා.

එයාට හොදනම් අපිට මොකද වෙන්නේ.මේ සිද්ධිය අපිදෙන්නා විතරයිනේ දන්නේ අපි කිසිම දෙයක් වුනේ නැති ගානට ඉදිමු.අනික කසුන් අයියා දන්නේ නැනේ ඔයා එක දැක්කා කියලා.


දිනිති හිතේ දුක දරාගෙන පංතියට ගියාට දිනිති කියන විදියට එයාට හිත හදාගන්න කල් යාවි නේද අංජනා ගිත් මගෙන් ඇසුවේය.


මොනවා කරන්නද ගිත් අපි කියුවනේ ඔය ටික වෙන්න කලින් දැන් ඉතිං එයාගේ හිත හදන්න අපි උදව් කරමු.