මිතුදමි මිරිගුව……..

අපි අපේම සිත අසල තනිවුනා
මිතුදමේ නිම්තෙර අද්දර
දෙනත් වලින් දොඩමළු වි
එදා මැවු හැම සිහිනෙයක්ම
කදුළක් කර…….
මිතුදම නුබ මිරිගුව දෙසට ගියද
පත්ඉරු මත…….
තවම ලියමි……
අපි අපේ ගැන…
අපේ සොදුරු…..
මිතුදම ගැන….

හඩනා කවි සිත

කවි සිත මට දුන් හදවත

ඔබ නමින් උපන් කවිය

පසොදුරැ පැතුමි සිහින

මැදුරරැ

නිමවුණි පිවිතුරැ හද ගැබ

වසා දමමි මම කවි හදවත

ඔබෙ නමින් මා හද ගැබ

කවදාවත් මින් මතුවට

කවි පද ගි නොලියන ලෙස

ඔබ අපි අතරම ජිවත්වේවා

පිලිකා කියන්නේ හරිම භායනක තත්වයක් ලෝකයේ වෙසේන වැඩි පිරිසක් පිලිකා රකුසාට බිලිවි තිබිම දුකට කරැනකි . ලෝකයේ ඉන්න පිලිකා රෝගින් අතරින් මගේ තාත්තා ඉන් මුඛ පිලිකා රෝගිගියෙකු විඇත.මගේ මාමා අපේන් සදහටම වෙන්කලේ පිලිකා රකුසා . මාමාට පිල්කාවක් කියලා දැනගෙන හරියටම දවස් පහයි මාමා අපිව දාලා යන්නම ගියා .ආදරණිය මාමේ ඔයාට නිවන් සුව

පියෙකුමෙන් මවකමෙන්
සෙනෙහස දි ඔබ මට
සැමදා රැකවරණය දුන් මාමේ
කෙතරමි දුර ඇත
ඔබ සිටියා ද දුරකථනනයේ
ඔබ අප සුවදුක් විමසා
අපුරැ පියෙක් වු ඔබ
අද දින අපි හැර යනවා ද මාමේ
මාගේ දියුණුවට ඔබ මට
නිබද සහයක් වුවද
ජිවිතේ ගැන යථාර්තය
කියාදුන් ඔබ
අපට නොකියාම අපි හැර
යන්නට යන බව මා
කෙසේ සිතන්නද
ඔබ කැන්දන් යන්නට මාරය
පැමිනි ඇති බව අපි දන්නැ
අද දින ඔබ ගියාට අවසන් ගමන
ඔබ සැමදා පායන ඉරැ සදු සේ
අප හදේ සැමදා රැවිදේ
ඔබට නිවන් සුව ලැබේවා
සැමදා මාමේ

ජේසු බබා

ආ  නත්තල් ඇවිල්ලා නේද මාර සිතලයිනේද? මේ දවස්වල පරිසරයත් වෙනස් වෙලා හරිම ලස්සනයි .නත්තල් වලට තව දිනයයි නේද.අපේ පැත්තේනමි නත්තල් සමරන්නැ  ක්‍රීස්තු ආගමිකයන් කවුරැත් නැ මට මතක්වුනා මගෙ යාළුවෙක්ගේ ගෙදර නත්තල් සැමරැව හැටි නත්තල් ගස්ගෙනල්ලා ගව ලේන් හදලා මාර ලස්ස්නයි .නත්තල් දවසට පල්ලිය මාර ලස්සනයි .අපි පල්ලියක් බලන්න් හිනුදුම කල්වරි කන්දට යන්න ඔනි.එහෙනමි එන්න නත්තල් සමරන ඔයාලට සුභම සුභ නත්තලක් කියලා මං කියුවා

සිතල සුළගින් ගත නැලවෙද්දි

නත්තල සිහිවෙනවා

ජෙසුබබා ගැන කවි ලියවෙද්දි

සිත මගේ නැළවෙනවා

සාමයේ පණිවිඩ සැමට ගෙන

නත්තල් දින සැමරේ

උස්මිටි කුල මල කිසිත් නොමැතිව

සැම සතුටින් සිත් ඉතිරේ

ජෙසු බබා වැජඹේ

ගුණ දමි පිරි මරිය මවි තුරැලේ

සැනසුනු ජෙසුගේ ගුණ කියෙවේ

සිනු හඩින් සවන නැවෙද්දි

කැරෙල් ගිත හඩ රැවි දෙන්නේ

හැම දෙන සිත්තුල ජෙසුබබාගේ

මහිමය කියවෙන්නේ